පටිච්චසමුප්පාද විස්තරයේ එන "අවිජ්ජා පච්චයා සඞ්ඛාරා" යන්නෙහි දැක්වෙන සඞ්ඛාරා යන්නට කායසඞ්ඛාර, වචීසඞ්ඛාර සහ චිත්තසඞ්ඛාර ඇතුළත් නමුත් එසේ විස්තර කිරීමේදී එම පද චූළවෙදල්ල සූත්රයේ සඳහන් අස්සාසපස්සාස, විතක්කවිචාර සහ සඤ්ඤා වෙදනා යන අර්ථවලින් නොයෙදෙන බව කඩුවෙල අතුලඤාණ හිමි විස්තර කරන අයුරු සඳහන් දේශනාවක් මහාවිහාරය වෙබ් අඩවියේ පළව තිබෙනවා.
කඩුවෙල අතුලඤාණ හිමිගේ එම දේශනාව MP3 ලෙස
දහම් විමසන අය එම දේශනාව අසා බලත්වා!
වෙනත් අදාළ යොමු:
This forum is not active. Visit the new forum: https://forum.trekmentor.net/
මෙම සාකච්ඡා මණ්ඩපය සක්රීය නැත. නව සාකච්ඡා මණ්ඩපයට පිවිසෙන්න: https://forum.trekmentor.net/